The Problem with Bushmeat

Poaching for bushmeat, other commercial reasons and illegal killing of wildlife due to the human animal conflict haven’t been halted during lockdown, resulting in an alarming number of deaths by gruesome means to leopards, small wild cats and other endangered wildlife.

In Sri Lanka the Fauna and Flora Protection Ordinance is the primary legislation that protects wild animals, including mammals and reptiles therefore the illegal killing of any wildlife is punishable by law. Some devices used in illegal killing of wildlife are snares, hakka pattas and rifles. Target animals such as wild boar (Sus scrofa), sambar (Rusa unicolor) and spotted deer (Axis axis) are poached for their meat.

The Sri Lankan leopards (Panthera pardus kotiya), fishing cats (Prionailurus viverrinus), jungle cat (Felis chaus), rusty-spotted cat (Prionailurus rubiginosus), and other species are killed for their skins as these fetch a high price in the black market, but there have been recent incidents where leopards and small wild cats have been poached for their meat. Ritual and retaliatory killings also result in these species falling victim to humans and there have been very few records of actual number of these incidents.

SCAR has come together with Leopocon Sri Lanka, and the Parrotfish Collective to start a campaign – funded by Lanka Environment Fund – to raise awareness on the bushmeat trade. People are aware of the deaths of species as a result of this, however countless incidents are unreported and loss of wildlife threatens ecosystems they depend on and the functionality of these ecosystems. The purpose of this campaign is to shed light on darker aspects of this trade and create awareness to curb the need for bushmeat.

So join the cause, and share our posts to spread awareness on this issue with everyone you know and love!

And don’t forget to use the hashtag #saynotobushmeat

සිංහල

දඩයම් කිරීම සහ දඩමස් වෙළඳාම සඳහා රට අගුළු දමා තිබීම, බාධාවක් නොවී තවදුරටත් පවත්වගෙන යන තත්වයක් මේ වනවිට උදාවී ඇත. මෙමගින් දිවියන් බොහෝ සංඛ්‍යාවක් ද, කුඩා කැලෑ බළලුන් සහ වෙනත් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති වනජීවීන් බොහොමයක්ද සාහසික අන්දමින් ඝාතනයට ලක්වීමට හේතුවී ඇත.

ක්ෂීරපායීන්, උරගයන් ද ඇතුලු වනසතුන්ගේ ආරක්ෂාවට පිහිටුවා ඇති මූලික නීති පද්ධතිය, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අතර එය පදනම් කොට වනසතුන් හා සම්බන්ධ සියලුම නීති විරෝධී කටයුතු සඳහා නීතිය ක්‍රියාත්මක කෙරේ. නීතිවිරෝධී වනසත්ව දඩයම සඳහා මලපුඩු, හක්ක පටස් හා ගිනි අවි යොදාගනී. වල් ඌරන්, ගෝනුන් හා මුවන් ප්‍රධානව දඩමස් සඳහා මරා දමන අතර කොටින්, කුඩා කැලෑ බළලුන් හා අනිකුත් සත්ව විශේෂ ඔවුන්ගේ සම් සඳහා දඩයම් කරනු ලබන්නේ ඒවා කළු කඩ ජාවාරම් කරුවන් හට අධික මිලකට විකිණිය හැකි හෙයිනි (එහෙත් කොටින් හා කුඩා කැලෑ බළලුන් ද මස් පිණිස දඩයම් කල සිද්ධීන් කීපයක්ද අපට වාර්තා විය.) චාරිත්‍ර සඳහා සතුන් මැරීම, පෙරළා-පහරදීම් ද මේ සතුන් මිනිසුන්ගේ ගොදුරු බවට පත්වීමට හේතුවන අතර, මේ සිදුවීම්වල සත්‍ය සංඛ්‍යාව සම්බන්ධ වාර්තා ඉතා අල්පය.

Small Cat Advocacy and Research, Leopocon & Parrotfish Collective එක්ව සංවිධානය කරන දඩමස් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. ජනතාව සත්ව ඝාතනය පිළිබඳව දැනුවත් බවක් පෙනෙන්නට ඇතත්, මේ හා සම්බන්ධ බොහෝ සිද්ධීන් වාර්තා නොවීම, වන සම්පත අහිමිවීම, ඔවුන් යැපෙන්නාවූ පරිසර පද්ධතියටත් එහි ක්‍රියාකාරීත්වයටත් දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ අරමුණ වන්නේ, මෙම නීති විරෝධී වෙළඳාමේ අඳුරු පැතිකඩ රටට පෙන්වා දීමත්, එය මැඩපැවැත්වීමේ වැදගත්කමත් පිළිබඳව රටේ ජනතාව හට පෙන්වාදීමයි.

අනුග්‍රහය – Lanka Environment Fund

පරිවර්තනය – Samangi Alawattegama

Leave a Reply